• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි

18 May 2026
in දේශීය, පුවත්
තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  විදේශ අමාත්‍යාංශයේ  ලේඛන සහතික කිරීමේ සේවා  තාවකාලිකව අත්හිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ හේතුවෙන් බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ලේඛන සහතික කිරීමේ සේවාවන් තාවකාලිකව නතර වී තිබේ. අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී e-DAS පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
දැනටමත් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ නවතම දැනුම්දීම් සඳහා ‘e-Channeling’ පද්ධතිය කෙරෙහි අවධානයෙන් සිටින ලෙස දන්වා සිටී. පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන බව පවසන කොන්සියුලර් කටයුතු අංශය, මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව පළ කර සිටියි.
Post Views: 0
Previous Post

ලක්ෂ 7ක් වටිනා මැකෝ ගිරවෙකු හොරකම් කරයි සොරකම CCTV කැමරාවල සටහන් වෙයි

Next Post

අනුරවයි බිමල්වයි කමිටුවට කැඳවන්න හදපු සජබේ ප්ලෑන ගැන සුනිල් වටගල කියයි

Editor TTV News

Editor TTV News

Next Post
අනුරවයි බිමල්වයි  කමිටුවට කැඳවන්න හදපු  සජබේ ප්ලෑන ගැන  සුනිල් වටගල කියයි

අනුරවයි බිමල්වයි කමිටුවට කැඳවන්න හදපු සජබේ ප්ලෑන ගැන සුනිල් වටගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝච්චිය වේගයෙන් ආවා නම්  අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

18 May 2026
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

18 May 2026
යුද ජයග්‍රහණයේ  වසර 17ක මතකය  දිලිත් ජයවීර යළි අවදි කරයි

යුද ජයග්‍රහණයේ වසර 17ක මතකය දිලිත් ජයවීර යළි අවදි කරයි

18 May 2026
නුවරඑළියෙන් දිනකට  කිරි ලීටර් ලක්ෂ 2ක් දේශීය ආර්ථිකයට

නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් දේශීය ආර්ථිකයට

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝච්චිය වේගයෙන් ආවා නම්  අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි දිවි බේරාගත් මගීන් කියයි

18 May 2026
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved