• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන මරණ වන්දි මුදල ඉහළට

රු. ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා අමාත්‍ය විජිත හේරත්ගෙන් දැනුම්දීමක්

10 September 2026
in දේශීය, පුවත්
විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන මරණ වන්දි මුදල ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ රැකියාවල නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස මරණයට පත්වන විගමණික ශ්‍රමිකයන්ගේ පවුල් වෙත ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. විදේශ රැකියාවලදී මරණයට පත් වූ ශ්‍රමිකයන් පිරිසකගේ ඥාතීන් වෙත වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මීට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබා දුන් රුපියල් ලක්ෂ හයක වන්දි මුදල වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස එය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අඩු පොලී යටතේ නිවාස ණය පහසුකම්, ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන් ඇතුළු සුබසාධන ක්‍රමවේද රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

රුපියල් මිලියන 60 ක වියදමින් නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය ජනතා අයිතියට

Next Post

ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ගයක් Bab el-Mandeb ගැන අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
දුම්රිය සේවයේ පවතින ගැටලු මුල් කරගනිමින් සැප්තැම්බර් 17 සහ 18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක්

හිස්බුල්ලාට නැවත ශක්තිමත් වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ඊශ්‍රායල හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

ඇමරිකානු උද්ධමනය 3.4%ක් ලෙස ස්ථාවරව පවතිද්දී ඩීසල් ගැලුමක මිල ඩොලර් 6 ඉක්මවා යයි

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved