හම්බන්තොට දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්රාප්ත වී තිබේ.
ඒ මහතා මිය යන විට 51 හැවිරිදි වියේ පසුවිය.
කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ රාත්රියේ මෙලෙස අභාවප්රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයෙකු සදහන් කළේය.
හිටපු මන්ත්රීවරයා මියයාමට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බව සදහන්.