• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

C.D. වික්‍රමරත්න රටට විශාල සේවයක් කළ නිහතමානී කෙනෙක්

ගංගාරාමයේ නායක හිමි

21 July 2026
in දේශීය, පුවත්
C.D. වික්‍රමරත්න රටට විශාල සේවයක් කළ නිහතමානී කෙනෙක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෙඩි වැදීමෙන් අභාවප්‍රාප්ත වූ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී පැවැත්වුණු අතර, එහිදී අනුශාසනාවක් කරමින් හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියෝ සඳහන් කළේ ඒ මහතා නිල ඇඳුමෙන් මෙන්ම සාමාන්‍ය දායකයෙකු ලෙසද ශාසනයට සහ සමාජයට අගනා මෙහෙවරක් ඉටු කළ බවයි.
අවමංගල්‍ය සභාව අමතමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ද සඳහන් කර සිටියේ හිටපු පොලිස්පතිවරයා පදවි තාන්න මාන්න කෙරෙහි තෘෂ්ණාවෙන් කටයුතු නොකළ, සියලු ආගම් හා ජාතීන්ට ගරු කළ ආදර්ශමත් චරිතයක් බවයි. උන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මතක වස්ත්‍ර පූජාව ඇතුළු ආගමික වතාවත් සිදු කරමින් අභාවප්‍රාප්ත හිටපු පොලිස්පතිවරයාට පින් අනුමෝදන් කිරීම සිදු කෙරිණි.
Post Views: 0
Previous Post

ඉරානය සහ හවුතිවරුන් සමඟ යුද්ධය වහා නතර කරනු

Next Post

පාරවල් අයිනේ කුණු දාන අය අල්ලන්න කැස්බෑව නගර සභාවෙන් CCTV කැමරා!

Editor TTV News

Editor TTV News

Next Post
පාරවල් අයිනේ කුණු දාන අය අල්ලන්න කැස්බෑව නගර සභාවෙන් CCTV කැමරා!

පාරවල් අයිනේ කුණු දාන අය අල්ලන්න කැස්බෑව නගර සභාවෙන් CCTV කැමරා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved