• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිටපු ජනපති මෛත්‍රිපාල යාපනයේ සංචාරයක

29 June 2023
in දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(29) යාපනය සංචාරයක නිරත විය.

එම සංචාරයේදී රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් ද , ශ්‍රී නාග විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල නා හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ කාර්යාලයේදී පැවැති ආගමික නායයින්ගේ රැස්වීමේදී ආගමික සහජිවනය පිළිබදවත්, යාපනය ජනතාවගේ ගැටලු පිළිබඳවත් සාකච්ඡා කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම පිළිබඳව මෙහිදී ආගමික නායකයින් සාකච්ඡා කළේය.

එම අවස්ථාවට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, ශ්‍රීලනිප ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතා, ආචාර්ය චමිල ලියනගේ මහතා, පොළොන්නරුව ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

Post Views: 23
Previous Post

බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Next Post

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ

editor

editor

Next Post

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved