• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල්, දිලිත්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

24 August 2026
in දේශීය, පුවත්
Gen Z විරෝධතාවලදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මාරාන්තික ආයුධ භාවිත කරලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකදී සිදු කළ ප්‍රකාශ හරහා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මොවුන් අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට බැලූ බැල්මට පෙනී යන බව අභියාචනාධිකරණයට දන්වා ඇති මහෙස්ත්‍රාත්වරයා, එම සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඉල්ලා ඇත. මීට අමතරව, පාස්කු ප්‍රහාර මාලාවට අදාළව වවුනතිව් කඳවුරේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලට අනුව, වවුනියාවේ පදිංචිකරුවෙකු විසින් කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද (24) පැයකට ආසන්න කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.
Post Views: 0
Previous Post

Gen Z විරෝධතාවලදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මාරාන්තික ආයුධ භාවිත කරලා

Next Post

පිටකොටුව බස් නැවතුම්පොළට පැය 24ම ක්‍රියාත්මක ගුවන් හමුදා CCTV මෙහෙයුම් මැදිරියක්!

Editor TTV News

Editor TTV News

Next Post
Gen Z විරෝධතාවලදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මාරාන්තික ආයුධ භාවිත කරලා

පිටකොටුව බස් නැවතුම්පොළට පැය 24ම ක්‍රියාත්මක ගුවන් හමුදා CCTV මෙහෙයුම් මැදිරියක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved