• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

6 May 2026
in දේශීය, පුවත්
අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි  පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු එළඹෙන මැයි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට ආධාර ලබා දෙන බව පවසමින් ව්‍යාජ ලේඛන සකස් කර මුදල් එකතු කිරීමේ චෝදනාව මත කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු කැසිනෝ ක්‍රීඩාවේ නිරත වන්නෙකු බව පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර මොහුගේ පුද්ගලික බැංකු ගිණුම්වලට සහ කැසිනෝ ගිණුම්වලට වංචනික ලෙස ලබාගත් මුදල් බැර වී ඇති බව හෙළි වී තිබේ. මේ වන විට රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් මොහුට ලැබී ඇති අතර ඩුබායි රාජ්‍යයේ සිටින ව්‍යාපාරිකයන් ද මුදල් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

Post Views: 37
Previous Post

ඥානසාර හිමියන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර

Next Post

පොලිස් ත්‍යාග අරමුදලින් ලක්ෂ 35ක් වංචා කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් ත්‍යාග අරමුදලින්  ලක්ෂ 35ක් වංචා කළ  කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

පොලිස් ත්‍යාග අරමුදලින් ලක්ෂ 35ක් වංචා කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved