• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඥානසාර හිමියන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර

6 May 2026
in දේශීය, පුවත්
ඥානසාර හිමියන්ට එරෙහිව  මහාධිකරණය හමුවේ  නඩු පැවරීමට පියවර
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර නඩු පවරා ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (06) අධිකරණයට දැනුම් දුන්නේය. කුරානයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන අන්දමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බවට උන්වහන්සේට චෝදනා එල්ල වී ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩු පැවරීම සිදු කර ඇති බව පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය. අද දින අධිකරණය හමුවේ පෙනී සිටි ඥානසාර හිමියන්ට, නොතීසියක් ලැබුණු විගස මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 16
Previous Post

වෙසක් උත්සවය වෙනුවෙන් මෙවරත් වැඩසටහන් රැසක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

Next Post

අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Editor TTV News

Next Post
අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි  පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved