• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාහන කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

30 June 2023
in දේශීය

තෙල්දෙණිය, කෙන්ගල්ල ප්‍රදේශයේ ඊයේ (29) අලුයම වාහන අලෙවිසලකට කොල්ල කල්ලියක් එහි මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් ලක්ෂ 77 ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිස් නිලධාරින් විසින් දොරගමුව ප්‍රදේශයේ නිවසක පිටුපස ගරාජයක තිබී කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් හා කොල්ල කෑමට පැමිණී කැබ් රථය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම නිට්ටඹුව, පන්නිල ප්‍රදේශයේදී ඊයේ (29) දහවල් කාලයේදී කොල්ලකන ලද ජිප් රථය ද සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

Post Views: 23
Previous Post

පුස්කොළ සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර ඇරඹේ

Next Post

විදුලි සැර වැදී අයෙකු මරුට

editor

editor

Next Post

විදුලි සැර වැදී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved