27 April 2024
#දේශීය

නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති 

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,

01. විදේශ කටයුතු    – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන මහතා

03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
04. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා

Leave a comment

Your email address will not be published. Required fields are marked *