• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

5 October 2020
in දේශීය

මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී විකිණිමට සුදානම් කර තිබු නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම නිල් මැණිකකින් නිර්මිත අගල් 02 ක් පමණ වු බුදු පිළිමයක් රුපියල් කෝටි 600 කට විකිණිමට සුදානම් කර තිබු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 26,30 සහ 40 වන පසුවන රඹෑව, අනුරාධපුරය, පේරාදෙනිය යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (05) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 13
Previous Post

වේයන්ගොඩට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය

Next Post

ඇඟලුම් කම්හලේ කොවිඩ් රෝගින් 69 ක්

editor

editor

Next Post

ඇඟලුම් කම්හලේ කොවිඩ් රෝගින් 69 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved