• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන අලි පහරකින් සිව් හැවිරිදි දරුවෙකු මරුට

31 October 2020
in දේශීය

කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේදී ඊයේ (30) සවස 7 ට පමණ ඥාතීන් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු වන අලි ප්‍රහාරයකට ලක් ඇති බව පොලිසිය පවසයි.

දරුවා බරපතල තත්ත්වයේ සිටි ඇති අතර ආණමඩුව රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගිය දරුවා වයස අවුරුදු 04 ක් වන රජවිගම, කරුවලගස්වැව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ආණමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කරුවලගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 6
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 6946 දක්වා ඉහලට

Next Post

ආරවුලක් දුරදිග ගොස් තරුණයෙක් මරුට

editor

editor

Next Post

ආරවුලක් දුරදිග ගොස් තරුණයෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved