• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු දිග ප්‍රංශයේ ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිරෙයි

20 000කට ආසන්න පිරිසක් ඉවත් කෙරෙයි

24 July 2026
in පුවත්, විදෙස්
දකුණු දිග ප්‍රංශයේ  ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිරෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශයේ නිරිතදිග ජිරොන්ඩේ (Gironde) කලාපයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් ඇතුළු 20,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අර්කාචොන් (Bay of Arcachon) බොක්ක ආශ්‍රිතව හෙක්ටයාර 3,400කට වැඩි භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති අතර, ගිනි නිවන භටයන් 700කට ආසන්න සංඛ්‍යාවක් ගිනි නිවා දැමීමේ මෙහෙයුම්වල නිරතව සිටිති. තද සුළඟ සහ අධික උෂ්ණත්වය හමුවේ ගින්න පාලනය කිරීම අභියෝගාත්මක වී ඇති අතර, මෙම ගිනි නිවීමේ මෙහෙයුම් අතරතුර ප්‍රංශයේ ගිනි නිවන භටයන් දෙදෙනෙකු සහ ඉතාලියේ සිසිලි දූපතේදී එක් ගිනි නිවන භටයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර ස්පාඤ්ඤය සහ ඉතාලිය පුරා ද දැඩි ග්‍රීෂ්ම ඍතුවත් සමඟ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: BBC ඇසුරින්
Post Views: 4
Previous Post

මහජන විරෝධය හමුවේ බංග්ලාදේශ ජනාධිපති ඉල්ලා අස්වෙයි

Next Post

සෞදි අරාබියේ න්‍යෂ්ටික වැඩසටහනට ඇමෙරිකාවේ සහාය ඊශ්‍රායලයෙන් දැඩි විරෝධයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved