• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම පරිගණක මත පැටවීමට උත්සාහ කරන බවට චෝදනා මුදල් කමිටු වාර්තාව දැඩි විවේචනයට

11 May 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාර මංකොල්ලයේ වගකීම පරිගණක මත පැටවීමට උත්සාහ කරන බවට  චෝදනා මුදල් කමිටු වාර්තාව දැඩි විවේචනයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ දරා ඇති බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය බරපතළ චෝදනාවක් එල්ල කරයි. අදාළ වාර්තාව මඟින් වංචාවේ වගකීම පහළ මට්ටමේ නිලධාරීන් සහ “ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර” මත පටවා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන්ට නිදහසට කරුණු සකස් කර ගැනීමට මාසයක කාලයක් ලබා දී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
මුදල් කාරක සභාව සිය ව්‍යවස්ථාපිත වගකීම පැහැර හරිමින් හුදු කරුණු වාර්තා කිරීමක් පමණක් සිදු කර ඇති බවත්, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ මෙම මංකොල්ලය වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්න පිළිබඳව කිසිදු සාධනීය නිරීක්ෂණයක් ඉදිරිපත් කර නොමැති බවත් එම සංවිධානය අවධාරණය කරයි. විශේෂයෙන්ම මීට පෙර විදේශ ණය ගෙවීම් සම්බන්ධයෙන් වෘත්තීය පළපුරුද්දක් තිබූ මහ බැංකුවේ විදේශ ණය දෙපාර්තමේන්තුවට මෙවැනි වරදක් සිදු වූයේ කෙසේද යන්නත්, මහ බැංකුවේ පාලන අධිකාරිය මේ පිළිබඳව දිගින් දිගටම මුනිවත රකින්නේ ඇයිද යන්නත් වාර්තාවෙන් හෙළි කර නොමැති බව ඔවුහු පවසති.
මීට අමතරව භාණ්ඩාගාරය තුළ සම්බන්ධීකරණයක් නොමැති වීම, පරිගණක පද්ධති තුනක් එකිනෙකාගෙන් ස්වායත්තව පවත්වාගෙන යාම සහ මහා පරිමාණ මුදල් වගකීමක් තනි නිලධාරියෙකු වෙත පැවරීම වැනි පරිපාලනමය දුර්වලතා රැසක් මෙම සිද්ධිය හරහා නිරාවරණය වී තිබේ. රජයේ වුවමනාව මත සැබෑ අපරාධකරුවන් සැඟවීමට පාර්ලිමේන්තු මුදල් කමිටුව සිය නිල මුද්‍රාව ලබා දී ඇති බව පවසන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මෙය මහජන මුදල් පිළිබඳ වගකීම ලැජ්ජා සහගත ලෙස පැහැර හැරීමක් බව ද සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 5
Previous Post

භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක කොල්ලය පිටුපස අබිරහස් දුරකථන ඇමතුමක්:

Next Post

කපිල චන්ද්‍රසේනගේ ඉරණමට රාජපක්ෂවරුන් සෘජුවම වගකිව යුතුයි මාලිමා මන්ත්‍රී දේවානන්දා සුරවීර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේන ඩ්‍රෝන යානා  සිදුවීම් සම්බන්ධයෙන්  ලැට්වියානු අගමැතිනී  සිලිනා ඉල්ලා අස්වෙයි

යුක්‍රේන ඩ්‍රෝන යානා සිදුවීම් සම්බන්ධයෙන් ලැට්වියානු අගමැතිනී සිලිනා ඉල්ලා අස්වෙයි

14 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී  නෞකාවක්  සන්නද්ධ පිරිසක් භාරයට

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකාවක් සන්නද්ධ පිරිසක් භාරයට

14 May 2026
17 වන ජාතික රණවිරු සැමරුම  ජනපති ප්‍රධානත්වයෙන්  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී

17 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී

14 May 2026
ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වන්දි පිරිනැමීම හෙට

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේන ඩ්‍රෝන යානා  සිදුවීම් සම්බන්ධයෙන්  ලැට්වියානු අගමැතිනී  සිලිනා ඉල්ලා අස්වෙයි

යුක්‍රේන ඩ්‍රෝන යානා සිදුවීම් සම්බන්ධයෙන් ලැට්වියානු අගමැතිනී සිලිනා ඉල්ලා අස්වෙයි

14 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී  නෞකාවක්  සන්නද්ධ පිරිසක් භාරයට

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකාවක් සන්නද්ධ පිරිසක් භාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved