• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ අයට නොමිලේ වට්ටක්කා බෙදා දෙයි

16 April 2020
in දේශීය

කොරෝනා වෛරසය ව්‍යාප්තී තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින අඩු ආදායම්ලාභින්ට සහන සැලසීමේ අරමුණින් රජය විසින් මිලදී ගනු ලැබු වට්ටක්කා නොමිලේ බෙදී දීම අද (16) ආරම්භ කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 13 ක වට්ටක්කා ටොන් 150 ක් පමණ නොමිලේ බෙදා හැරීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා පැවසිය.

ඒ අනුව කෝට්ටේ ප්‍රාදේශය තුළ වට්ටක්කා කිලෝ 17.000 ක් ද, කොලොන්නාව ප්‍රා දේශය තුල 14,500 ක් ද බෙදා හැරීම මේ වන විට සිදු වෙමින් පවතිනු ඇත.

 

 

Post Views: 8
Previous Post

කොවිඩ් 19 වෛයිරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්..

Next Post

මැතිවරණය කල් යනවාට ආණ්ඩුව බයයි – මනුෂ නානායක්කාර කියයි

editor

editor

Next Post

මැතිවරණය කල් යනවාට ආණ්ඩුව බයයි - මනුෂ නානායක්කාර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved