• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ඉන්ධන ගැටලු

1 July 2022
in දේශීය

සෞඛ්‍ය සේවකයින් සදහා ඉන්ධන ලබා දිමට මාතලේ නගරයේ ඉන්ධන පිරවුම් හල් නම් කර තිබුණත් ඉන්ධන නොලැබිම නිසා සේවකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවහු කියයි.

දින දෙකක් තිස්සේ ඇතැම් සේවකයින් පෝලිම්වල රැදි සිටිම නිසා දැඩි පිඩාවට පත්ව ඇති බවත් මාතලේ මහ රෝහල ඇතුලු අනෙකුත් රෝහල්වල සේවකයින් ඉන්ධන පෝලිම්වල රැදි සිටිම නිසා රෝහල් වෙත පැමිණෙන රෝගින් ද අපහසුතාවයට පත්ව ඇති බවද සෞඛ්‍ය සේවකයො කියයි.

රජයේ නිසි වැඩපිළීවෙලක් නොමැති නිසා මෙම තත්වය උදාවි ඇති බවත් විධිමත් වැඩපිළීවෙලක් මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 24
Previous Post

මර්වින් සිල්වා ශ්‍රි ලනිපයේ සාමාජිකත්වය ලබා ගනි

Next Post

පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වෙයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved