හිටපු පොලිස්පති සී.ඩී. වික්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා බොරැල්ලේ පිහිටි ජයරත්න පෞද්ගලික මල් ශාලාවේ සිට බොරැල්ල කනත්ත වෙත මේ වන විට දේහය රැගෙන යාමට කටයුතු කර ඇත.