• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියඹලාගහගම නිදන් හෑරූ හත්දෙනෙක් කොටු වෙයි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකුත් ඒ අතර

17 May 2026
in දේශීය, පුවත්
සියඹලාගහගම නිදන් හෑරූ  හත්දෙනෙක් කොටු වෙයි  ජල සම්පාදන මණ්ඩලයේ  සේවකයන් දෙදෙනෙකුත් ඒ අතර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සියඹලාගහගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක රහසිගතව නිදන් හෑරූ බව කියන පුද්ගලයන් හත්දෙනෙකු උපකරණ සහ පූජා භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගැනීමට ගාලදිවුල්වැව පොලිසිය සමත්ව තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස අතර තඹුත්තේගම ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් රත්නපුර, රාජාංගණය, බුලත්සිංහල සහ සියඹලාගහගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25ත් 56ත් අතර පසුවන්නන් බව හඳුනාගෙන ඇත. නිදන් හෑරීම සඳහා ඔවුන් යොදාගත් පූජා ද්‍රව්‍ය සහ කැණීම් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාලදිවුල්වැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

මුහුදු ප්‍රදේශවල පැවති පීඩන අවපාතය දුර්වල වෙයි කාලගුණයෙන් අවසන් නිවේදනයක්

Next Post

පොදු රාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී පැවැත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි  දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ  අනතුරක්

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ අනතුරක්

17 May 2026
පොදු රාජ්‍ය මණ්ඩලීය  පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ  සෞඛ්‍ය සමුළුව  ජිනීවාහිදී පැවැත්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී පැවැත්වෙයි

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යටත් විජිත සමයේ අහිමි වූ  කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව  ජීවමාන උරුමයන්  වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

යටත් විජිත සමයේ අහිමි වූ කලාකෘති හුදු කෞතුක භාණ්ඩ නොව ජීවමාන උරුමයන් වැඩබලන විදේශ අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර

17 May 2026
මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර  ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

මාලිමාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි දෙදෙනෙකු රෝහලේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved