• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රන් කිලෝ 5ක් දෙන බව පවසා කෝටි 18ක් වංචා කළ ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

6 May 2026
in දේශීය, පුවත්
රන් කිලෝ 5ක් දෙන බව පවසා  කෝටි 18ක් වංචා කළ  ගලේවෙල සහෝදරයන් දෙදෙනා  රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රන් කිලෝ පහක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 1800ක (කෝටි 18ක) මුදලක් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ගලේවෙල පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (06) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි. අදාළ සැකකාර තරුණයන් දෙදෙනා ලබන 12 වනදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මුහුණු ආවරණය කරමින් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 0
Previous Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර් වංචාවට රිමාන්ඩ් කළ විදේශිකයන්ගේ සම්බන්ධයක්?

Next Post

වියට්නාම ජනපතිගේ ලංකා සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලාභයක් එනවා නම්  ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

ලාභයක් එනවා නම් ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

6 May 2026
භාණ්ඩාගාරයේ  මියගිය නිලධාරියා ගැන  අසත්‍ය පතුරවන අයට එරෙහිව  නීතිමය පියවර

තමිල්නාඩු  මහ ඇමති ධුරයට පත් විජේට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන්  සුබ පැතුම්

තමිල්නාඩු මහ ඇමති ධුරයට පත් විජේට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

6 May 2026
වියට්නාම ජනපතිගේ  ලංකා සංචාරය වෙනුවෙන්  කොළඹ විශේෂ  රථවාහන සැලැස්මක්

වියට්නාම ජනපතිගේ ලංකා සංචාරය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාභයක් එනවා නම්  ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

ලාභයක් එනවා නම් ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

6 May 2026
භාණ්ඩාගාරයේ  මියගිය නිලධාරියා ගැන  අසත්‍ය පතුරවන අයට එරෙහිව  නීතිමය පියවර

භාණ්ඩාගාරයේ මියගිය නිලධාරියා ගැන අසත්‍ය පතුරවන අයට එරෙහිව නීතිමය පියවර

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved