අලුත් අවුරුදු නිවාඩුව නිමවී යළි කොළඹ බලා පැමිණෙන ජනතාව සහ ගම්බිම් බලා යන පිරිස් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව ප්‍රවේශය අසල අද (15) දින දැඩි වාහන පෝලිම් දක්නට ලැබිණි. පිටවීමේ සහ ඇතුළුවීමේ මංතීරු දෙකෙහිම වරින් වර මෙලෙස දිගු පෝලිම් හටගත් බව වාර්තා වේ.
Post Views: 1