• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වින්දිතයන් රෝහලේ සිටියදීම උඩුගම මැර ප්‍රහාරයේ සැකකරුවන්ට ඇප

පොලිසියේ හැසිරීම ගැන ඥාතීන්ගෙන් දැඩි විරෝධයක්

12 June 2026
in දේශීය, පුවත්
වින්දිතයන් රෝහලේ සිටියදීම උඩුගම මැර ප්‍රහාරයේ සැකකරුවන්ට ඇප
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල, උඩුගම, කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී සිදුවූ අමානුෂික පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී, සිද්ධියේ සැකකරුවන්ට ඇප ලැබීම සම්බන්ධයෙන් වින්දිතයන්ගේ ඥාතීන් පොලිසියට දැඩි චෝදනා එල්ල කරයි. ඉකුත් 8 වැනිදා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර දින කිහිපයක් සැඟවී සිටි සැකකරුවන් තිදෙනා පසුව පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර මෙලෙස ඇප මත මුදාහැර තිබේ.
ඥාතීන් පෙන්වා දෙන්නේ පහරකෑමට ලක්වූවන් උඩුගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට පොලිසිය විසින් අධිකරණයට නිසි ලෙස කරුණු වාර්තා නොකිරීම හේතුවෙන් සැකකරුවන්ට මෙලෙස පහසුවෙන් ඇප ලබා ගැනීමට අවස්ථාව උදාවූ බවයි. පොලිසියේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව ඔවුහු සිය දැඩි අප්‍රසාදය පළ කරති.
මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති නුවන් මුත්තෙට්ටුවත්ත නැමැත්තා නෙළුව ජාතික පාසලේ සහ තවලම මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය කරන අයෙකි. ඔහු හිනිදුම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ දේශපාලන හිතවතෙකු වන අතර ඔහුගේ බිරිඳ ග්‍රාම නිලධාරිනියක ලෙස සේවය කරන බව ද වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් වන්නේ කැටගොඩ පන්විල අමිත් සහ කැටගොඩ පන්විල ප්‍රවීන් නැමැත්තන්ය. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ උඩුගම සහ නාගොඩ පොලිස් ස්ථාන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 4
Previous Post

රංග රාජපක්ෂගේ මරණය ගැන නොපමාව පරීක්ෂණ පවත්වා වාර්තා කරන්න

Next Post

ගම්පහ ඔස්මන්ඩ්ගේ නිවසින් කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදනය සහ ගනේමුල්ල සංජීවගේ ඔත්තු ලේඛන හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post

ගම්පහ ඔස්මන්ඩ්ගේ නිවසින් කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදනය සහ ගනේමුල්ල සංජීවගේ ඔත්තු ලේඛන හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved