• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

24 August 2018
in දේශීය

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා සම්බන්ධයෙන් අදාළ නඩුව කැඳ වු අවස්ථාවේදී අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කළේය.

මෙලෙස නියම කරන ලද්දේ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු විමසිමට පත්කරන ලද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන්,සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලය.

Post Views: 7
Previous Post

කාර්වලට බද්දක් අය කරයි – ඇමෙරිකා ජනපති 

Next Post

භාණ්ඩාරයට වැඩියෙන්ම සල්ලි දෙන්නේ අපියි – ඛනිජ තෙල් ඇමැති කියයි 

editor

editor

Next Post

භාණ්ඩාරයට වැඩියෙන්ම සල්ලි දෙන්නේ අපියි - ඛනිජ තෙල් ඇමැති කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved