ජනාධිපති පරිසර සම්මාන – 2026 උළෙලේදී රාජ්ය ආයතන අංශය යටතේ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලය සමත්ව තිබේ.
සම්මාන උළෙල පසුගිය 19 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ලබාදී ඇති තොරතුරුවලට අනුව, 2026 වසරේ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ජාතික පරිසර සම්මානයක් හිමි කරගත් එකම දිස්ත්රික් ලේකම් කාර්යාලය ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලය වේ.












