"සංස්කෘතික පුරවැසියා සොයා යාම" යන තේමාව යටතේ ගම්පහ මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන 2026 සාහිත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය කලා මහෝත්සවය සැප්තැම්බර් මස 04, 05 සහ 06 යන තෙදින පුරා ගම්පහ නගර සභාවේ, යක්කල උප කාර්යාල පරිශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රයේදී පැවැත්වීමට නියමිතය.