• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නූතන කවි-ගීත රසවින්දන වැඩසටහනක්

6 August 2026
in දේශීය, පුවත්
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  නූතන කවි-ගීත රසවින්දන  වැඩසටහනක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කලා සංස්කෘතික අනු කමිටුව විසින් සංවිධානය කරන ලද මහර ආසනයේ නූතන කවි සහ ගීත රසවින්දන වැඩසටහන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇත.
මෙම රසවින්දන වැඩසටහනේ ආරාධිත දේශනය පොලිස් පරීක්ෂක කිවිවර ඉලක්ෂ ජයවර්ධන මහතා විසින් පවත්වන ලද අතර, අනතුරුව මහර සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන් සහ කලාකාරිණියන් විසින් ගීත සහ කවි ගායනා ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් කලා හා සංස්කෘතික අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, මහර ප්‍රාදේශීය සභාවේ උප සභාපති රසික දර්ශන දුමින්ද, මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර ඇතුළු කලාකරුවන් සහ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

2023 ගංවතුරින් විනාශ වූ නිවාස සඳහා තවමත් විසඳුම් නැතැයි පවසමින් ගල්ඔය වතුකම්කරුවෝ විරෝධතාවක

Next Post

අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලට ස්මාර්ට් පන්ති කාමර 02ක්

Editor TTV News

Editor TTV News

Next Post
අරුග්ගොඩ  ශ්‍රී පරාක්‍රම විදුහලට  ස්මාර්ට් පන්ති කාමර 02ක්

අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලට ස්මාර්ට් පන්ති කාමර 02ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved