• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2023 ගංවතුරින් විනාශ වූ නිවාස සඳහා තවමත් විසඳුම් නැතැයි පවසමින් ගල්ඔය වතුකම්කරුවෝ විරෝධතාවක

6 August 2026
in දේශීය, පුවත්
2023 ගංවතුරින් විනාශ වූ  නිවාස සඳහා තවමත් විසඳුම්  නැතැයි පවසමින්  ගල්ඔය වතුකම්කරුවෝ විරෝධතාවක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නාවලපිටිය, ඉඹුල්පිටිය, ගල්ඔය කොටසේ වතුකම්කරුවන් පිරිසක් 2023 වසරේ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් තම නිවාසවලට සිදු වූ හානි සඳහා මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවට චෝදනා කරමින් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල භූමිය තුළ විරෝධතාවක නිරත වී තිබේ.
දශකයකට ආසන්න කාලයක් හෝ වසර තුනකට ඉහතදී නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අවතැන් වූ පවුල් 10ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටි අතර, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන මඟින් වෙනත් සුදුසු ස්ථානවල ඉඩම් ලබා දෙන බවට පොරොන්දු වුවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එම කටයුතු නිසි පරිදි සිදු නොකරන බවට ඔවුන් චෝදනා කර ඇත. ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත් වී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර දුන් අතර, අදාළ ගැටළුව නිරීක්ෂණය කර විසඳුම් ලබා දීමට අද (06) දිනයේ අදාළ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කරන බවට ලබා දුන් පොරොන්දුව මත විරෝධතාකරුවෝ විසිර ගියහ.
Post Views: 1
Previous Post

කොළොන්නාව සංස්කෘතික මණ්ඩලයට නව නිලධාරි මඬුල්ලක් තෝරා පත් කර ගනී

Next Post

මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නූතන කවි-ගීත රසවින්දන වැඩසටහනක්

Editor TTV News

Editor TTV News

Next Post
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  නූතන කවි-ගීත රසවින්දන  වැඩසටහනක්

මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නූතන කවි-ගීත රසවින්දන වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved