• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“අවදියෙන් හා බියෙන් කටයුතු නොකළොත් භික්ෂූන් විවිධ ග්‍රහණයන්ට ලක්වෙන්න ඉඩ තියෙනවා ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති

19 May 2026
in දේශීය, පුවත්
“අවදියෙන් හා බියෙන් කටයුතු නොකළොත්  භික්ෂූන් විවිධ ග්‍රහණයන්ට ලක්වෙන්න ඉඩ තියෙනවා ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති  තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන සමාජයීය අභියෝග සහ විවිධ උපක්‍රමශීලී අපරාධකරුවන්ගේ ගොදුරක් නොවී, මහා සංඝරත්නය නීතිමය වශයෙන් සන්නද්ධව හා අවදියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් සංවිධානය කරන ලද “සුරක්ෂිත සසුනට නීතිමය පවුරක්” භික්ෂු වැඩමුළුව පසුගිය 17 වැනිදා පස්වරුවේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය, ගම්පහ විහාරාධිපති සංගමය සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම විශේෂ වැඩසටහන සඳහා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් සම්පත් දායකත්වය සපයන ලදී.
මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකළ ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හා සියණෑ කෝරළයේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය තෝරපිටියේ ආනන්ද නාහිමියන් අවධාරණය කළේ, වර්තමානයේදී විහාරස්ථාන කරා පැමිණෙන ඇතැම් පිරිස් ව්‍යාජ සහයෝගීතාවයක්, ආදරයක් හෝ සෙනෙහසක් පෙන්වමින් භික්ෂූන් වහන්සේලාව, විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලාව විවිධ අයථා කටයුතු සඳහා ග්‍රහණයට ගැනීමට උත්සාහ කරන බවයි. නීතිමය ප්‍රතිපාදන පිළිබඳ පවතින නොදැනුවත්කම හේතුවෙන් පසුගිය කාල වකවානුව තුළ උසස් අධ්‍යාපනයේ නිරත භික්ෂූන් වහන්සේලා කිහිප නමකTranslate කරදරයන්ට මුහුණ පෑ බව සිහිපත් කළ නාහිමියන්, සසුනේ අනාගතය භාර ගැනීමට සිටින පොඩි හාමුදුරුවරුන් ඇතුළු සමස්ත සංඝරත්නයම මේ පිළිබඳව දැඩි අවදියෙන් මෙන්ම බියෙන් හා සැකයෙන් යුතුව නීතිමය උපදේශකත්වය ලබමින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන්හ.
Post Views: 2
Previous Post

බලශක්ති සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීමට දකුණු කොරියාව සහ ජපානය එකඟතාවයකට පැමිණෙයි!

Next Post

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) තමන්ව අත්අඩංගුවට ගැනීමට රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රණවිරු හදගැස්ම  හඳුනන ජනපතිගෙන්  රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

රණවිරු හදගැස්ම හඳුනන ජනපතිගෙන් රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

19 May 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)  තමන්ව අත්අඩංගුවට ගැනීමට  රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි  ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) තමන්ව අත්අඩංගුවට ගැනීමට රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

19 May 2026
“අවදියෙන් හා බියෙන් කටයුතු නොකළොත්  භික්ෂූන් විවිධ ග්‍රහණයන්ට ලක්වෙන්න ඉඩ තියෙනවා ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති  තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති

“අවදියෙන් හා බියෙන් කටයුතු නොකළොත් භික්ෂූන් විවිධ ග්‍රහණයන්ට ලක්වෙන්න ඉඩ තියෙනවා ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති

19 May 2026
බලශක්ති සහ ආරක්ෂක සබඳතා  ශක්තිමත් කරගැනීමට  දකුණු කොරියාව සහ ජපානය  එකඟතාවයකට පැමිණෙයි!

බලශක්ති සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීමට දකුණු කොරියාව සහ ජපානය එකඟතාවයකට පැමිණෙයි!

19 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක සබඳතා ශක්තිමත් කරමින්  ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා  නිල සංචාරයකින් දිවයිනට

ආරක්ෂක සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා නිල සංචාරයකින් දිවයිනට

19 May 2026
රණවිරු හදගැස්ම  හඳුනන ජනපතිගෙන්  රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

රණවිරු හදගැස්ම හඳුනන ජනපතිගෙන් රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved