• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආණ්ඩුව තවමත් එල් බෝඩ් මට්ටමේ පවතින බවට විපක්ෂයෙන් චෝදනාවක්

8 May 2026
in දේශීය, පුවත්
වත්මන් ආණ්ඩුව තවමත්  එල් බෝඩ් මට්ටමේ පවතින බවට  විපක්ෂයෙන් චෝදනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය රට පාලනය කිරීමේදී තවමත් ආධුනික මට්ටමක පසුවන “එල් බෝඩ්” (L-Board) ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. ජනතාවගේ මුදල් සාංඝික දේපළ මෙන් ආරක්ෂා කරන බවට පොරොන්දු වී බලයට පැමිණි පිරිස් මේ වන විට මහජන මුදල් අවභාවිත වන ආකාරය දෙස නොසැලකිලිමත් ලෙස බලා සිටින බව ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
රටේ පවතින උද්ධමනය සහ බඩු මිල ඉහළ යාම හේතුවෙන් වැඩ කරන ජනතාවට ජීවත් වීමට අපහසු තත්ත්වයක් උදා වී ඇති බවත්, ඉතිහාසයේ කිසිදු දිනක නොවූ තරම් ඉහළ මිලක් ජනතාවට ගෙවීමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “මාස හයෙන් රට හදනවා” යැයි පවසමින් බලයට පැමිණි ආණ්ඩුවට දැන්වත් තමන් දුන් පොරොන්දු ඉටු කරමින් හොරු ඇල්ලීමට සහ බඩගින්නේ සිටින ජනතාවට සහන දීමට හැකියාව තිබිය යුතු බව ඔහුගේ අදහස විය.
ආණ්ඩුව ගෙදර යාමට ඇති බය නිසා විවිධ කතා කියමින් සිටින නමුත් අවසානයේදී පාලකයන් ගෙදර යැවිය යුත්තේ ජනතාව විසින්ම බව කරුණාතිලක මහතා අවධාරණය කළේය. ගල්අඟුරු ගනුදෙනු ඇතුළු විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් රජය දක්වන මන්දගාමී ප්‍රතිපත්තිය විවේචනය කළ ඔහු, වහාම ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද කියා සිටියේය.
Post Views: 2
Previous Post

2026 ෆීෆා ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පාපන්දු ලෝලීන්ට සම්පූර්ණ මගපෙන්වීමක්

Next Post

ශ්‍රී ලංකාවේ දිළිඳුකම 20% දක්වා පහළට මිලියන 1.5ක් දරිද්‍රතාවයෙන් මුදාගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කටුනායක හීනටියනේදී  මත්පැන් පෙරීමට සූදානම් කළ  ගෝඩා තොගයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

කටුනායක හීනටියනේදී මත්පැන් පෙරීමට සූදානම් කළ ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

8 May 2026
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට  මෙට්‍රික් ටොන් 100ක  පොහොර පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  සාගර පර්යේෂණ නිමා කරමින්  Dr. Fridtjof Nansen  නෞකාව පිටත්ව යයි

දිවයින පුරා  ජලභීතිකා එන්නත් හිඟයක් මරණ සංඛ්‍යාව  ඉහළ යාමේ අවදානමක්!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව AI මෙවලම් නිකුත් කිරීමට පෙර  ඇමෙරිකානු රජයේ දැඩි පරීක්ෂාවට ප්‍රමුඛ පෙළේ සමාගම් එකඟතාව පළ කරයි

නව AI මෙවලම් නිකුත් කිරීමට පෙර ඇමෙරිකානු රජයේ දැඩි පරීක්ෂාවට ප්‍රමුඛ පෙළේ සමාගම් එකඟතාව පළ කරයි

8 May 2026
කටුනායක හීනටියනේදී  මත්පැන් පෙරීමට සූදානම් කළ  ගෝඩා තොගයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

කටුනායක හීනටියනේදී මත්පැන් පෙරීමට සූදානම් කළ ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved