• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ යුද ආබාධිතයන් කෘතිම පාද නොමැතිව දැඩි පීඩාවක

ඊශ්‍රායල සීමා කිරීම් හමුවේ අර්බුදය උග්‍ර වෙයි

16 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර දෙකක් පුරා පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් අත්පා අහිමි වූ ආබාධිතයන් බවට පත්ව ඇති අතර ඉන් හතරෙන් එකක්ම කුඩා දරුවන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එහෙත් ඊශ්‍රායලය විසින් පනවා ඇති ආරක්ෂක සීමා කිරීම් හේතුවෙන් කෘතිම අත්පා නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය ගාසා තීරයට රැගෙන යාමට නොහැකි වීමෙන් මෙම පිරිස දැඩි අසරණභාවයට පත්ව සිටිති.
කෘතිම අත්පා සකස් කිරීමට අවශ්‍ය ‘ප්ලාස්ටර් ඔෆ් පැරිස්’ (Plaster of Paris) වැනි අමුද්‍රව්‍ය ගාසා තීරයට රැගෙන ඒම ඊශ්‍රායලය විසින් සීමා කර ඇති අතර ඒ හේතුවෙන් බොහෝ වෛද්‍ය මධ්‍යස්ථාන ප්ලාස්ටික් බට, ලී ලෑලි හෝ යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරුවල තිබූ පැරණි කෘතිම අත්පා නැවත භාවිත කිරීමට උත්සාහ කරමින් සිටින බව වෛද්‍යවරු පවසති.
පලස්තීන සෞඛ්‍ය නිලධාරීන්ගේ දත්තවලට අනුව ගාසා තීරයේ ඒක පුද්ගල අත්පා අහිමි වූවන්ගේ අනුපාතය, බිම්බෝම්බ හේතුවෙන් ලොව දරුණුතම බලපෑමට ලක්ව තිබූ කාම්බෝජය පවා අභිබවා ගොස් ඇති බව ‘Humanity & Inclusion’ සහන කණ්ඩායම පෙන්වා දෙයි
පාපන්දු ක්‍රීඩාවට දැඩි ලැදිකමක් දැක්වූ 14 හැවිරිදි ෆාදෙල් අල්-නාජි වැනි දරුවන් දහස් ගණනක් ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සිය අත්පා අහිමි වී නිවෙස්වලටම කොටු වී සිටින අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ කෘතිම උපකරණ නොලැබීම නිසා ඔවුන් මානසිකව ද බිඳ වැටී ඇති බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුම්වල කෝටි 93,000ක් ඇති බවට පැතිරෙන වාර්තා

Next Post

අතපසුවීම් හදාගෙන ඉදිරියට යනවා

Editor TTV News

Editor TTV News

Next Post
අතපසුවීම් හදාගෙන  ඉදිරියට යනවා

අතපසුවීම් හදාගෙන ඉදිරියට යනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවට එන ආලෝකාට  ගුවන් යානයේ විශේෂ මගී අසුනක් සාම පා ගමනට නව ජවයක්

ශ්‍රී ලංකාවට එන ආලෝකාට ගුවන් යානයේ විශේෂ මගී අසුනක් සාම පා ගමනට නව ජවයක්

16 April 2026
බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවූ බවට පළවන වාර්තා අසත්‍යයි

බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවූ බවට පළවන වාර්තා අසත්‍යයි

16 April 2026
මෝටර් රථ සහ  අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන්  සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

මෝටර් රථ සහ අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන් සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

16 April 2026
බොරතෙල් බැරලයකට  ඇ.ඩො. 286ක් ගෙවන බවට  පළවන වාර්තා අසත්‍යයි

බොරතෙල් බැරලයකට ඇ.ඩො. 286ක් ගෙවන බවට පළවන වාර්තා අසත්‍යයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවූ බවට පළවන වාර්තා අසත්‍යයි

බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවූ බවට පළවන වාර්තා අසත්‍යයි

16 April 2026
මෝටර් රථ සහ  අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන්  සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

මෝටර් රථ සහ අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන් සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved