• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උසස් පෙළ විභාගය අගෝස්තුවේදී – විභාග කොමසාරිස්

11 April 2020
in දේශීය

සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය අගෝස්තු මස පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

විද්‍යුත් නාලිකාවක් සමග සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අද  (11) මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඒ තත්ත්වය මත සිට වැඩකටයුතු සිදු කරමින් පවතින බවයි.

එහිදී ළමයින්ට කිසිදු පාඩුවක් සිදු නොවන අයුරින් විභාග පැවැත් වීමට කටයුතු සංවිධානය කරන බවත් ඔහු  පැවසීය.

මෙම සිදුවීම මෙන්ම පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය තුළින් ද ළමුන්ට විශාල පාඩුවක් සිදුවු බව පැවසු සනත් පූජිත මහතා මේ සියලු දේ සලකා බලා කටයුතු කරන බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ උසස් පෙළ ළමුන් තරම් අසාධාරණයට ලක්වු පිරිසක් නොමැති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ දරුවන්ට පීඩනය අවම වෙන අයුරින් සියලු තීරණ ගන්නා බවයි.

Post Views: 13
Previous Post

විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු ගිණුමක්

Next Post

කොරෝනා මර්දනය සහ සමාජ සංවර්ධනය ගැන හිටපු කතානායක කරූ ජනාධිපතිට ලියයි

editor

editor

Next Post

කොරෝනා මර්දනය සහ සමාජ සංවර්ධනය ගැන හිටපු කතානායක කරූ ජනාධිපතිට ලියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved