• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලය තිබුණු අය හිරේ යනවා…

නීතිය කාටත් එකයි කියන එක දැන් ඔප්පු වෙමින් තියෙනවා!

2 September 2026
in දේශීය, පුවත්
බලය තිබුණු අය හිරේ යනවා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාව නිරන්තරයෙන් මතු කළ ප්‍රධාන තර්කය වූයේ ධනය සහ බලය තිබෙන නම් කිසිදු කෙනෙක් නීතිය ඉදිරියේ දඬුවම් නොලබන බවත්, එම නිසා රටේ නීතියේ ස්වාධීනත්වයක් නොමැති බවත් බව ගීතිකා ධර්මසිංහ මහත්මිය පෙන්වා දෙයි
එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ බලය සහ ධනය කුමන තත්ත්වයක තිබුණත් නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණයට හැකියාව ලැබී ඇති බව මනාව පැහැදිලි වන බව ඇය සඳහන් කරයි. එදා බලයේ සිටිමින් රටේ ප්‍රතිපත්ති හැදූ සහ විවිධ අපරාධවලට සම්බන්ධ වූ බහුතරයක් පිරිස් අද වන විට නීතිය ඉදිරියට පැමිණීමෙන් සහ හිරගත වීමෙන් එය සනාථ වන බව හෙතෙම පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලියට එරෙහිව විපක්ෂය නැඟීමට උත්සාහ කරන විරෝධතා සඳහා ජනතාවගෙන් කිසිදු සහයෝගයක් නොලැබීමෙන් පැහැදිලි වන්නේ ජනතා අභිලාෂයන් වර්තමාන ආණ්ඩුව සහ අධිකරණය හරහා නිවැරදිව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
Post Views: 2
Previous Post

තුනෙන් දෙකකට වැඩි ජනවරමක් දුන්නේ සිස්ටම් චේන්ජ් කරන්න…

Next Post

පුරුදු පද්ධතිය වෙනස් වෙනකොට විරෝධතා එනවා…

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ සංචාරක, වෙළඳ හා ආයෝජන අවස්ථා ලොවට ගෙනයන්න විජිත හේරත් UAE වෙත!

පුරුදු පද්ධතිය වෙනස් වෙනකොට විරෝධතා එනවා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved