27 April 2024
#දේශීය #පුවත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වු අතර එය ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය මධ්‍යස්ථාන 2302කදී මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනි සිටිමට නියමතයි. ඒ අතරින් 281,445ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *