27 April 2024
#දේශීය #පුවත්

රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ .. ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව විදුලිබල, ඛනිජතෙල් නිෂ්පාදන, සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්.

2365-29_S

Leave a comment

Your email address will not be published. Required fields are marked *