27 April 2024
#දේශීය

මහමැතිවරණය අගෝස්තු 05

පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *