27 April 2024
#දේශීය

ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස යළි පත්කෙරේ

නව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජෙනරල් කමල් ගුණරත්න යළි පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ලදි.

ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලද කීර්තිමත් නිලධාරියකු වන අතර මානුෂිය මෙහෙයුමේ අවසන් අධියරය වනවිට ඔහු 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙසද කටයුතු කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *