උතුරු ජර්මනියේ ස්ටේඩ් (Stade) නගරයේ පිහිටි තරුණ මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. සිද්ධිය සැළ වූ වහාම ක්‍රියාත්මක වූ ජර්මන් පොලිසිය විසින් වෙඩි තැබීම සිදු කළ බවට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
















