• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජර්මනියේ Pride Parade සැණකෙළියට එල්ල වූ මාරාන්තික රථ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක නීති දැඩි කෙරේ

28 July 2026
in පුවත්, විදෙස්
ජර්මනියේ Pride Parade සැණකෙළියට එල්ල වූ මාරාන්තික රථ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක නීති දැඩි කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මනියේ බර්ලින් නුවර පැවැති වාර්ෂික ‘Christopher Street Day Pride’ සැණකෙළිය ආසන්නයේදී ජනතාව අතරට මෝටර් රථයක් පදවාගෙන යාමෙන් සිදුවූ මාරාන්තික අනතුරින් පසුව, එරට ආරක්ෂක නීති හා ක්‍රියාපටිපාටිය වහාම සංශෝධනය කිරීමට ජර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අපරාධ චෝදනාවලට වැරදිකරුවෙකු වූ 21 හැවිරිදි අබ්දුල් බලුට් (Abdul Ballout) නමැති සැකකරු සිරගත කර නොසිට නිදහසේ සිටීම සම්බන්ධයෙන් රට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. සැකකරු පසුව පොලිස් වෙඩි පහරින් මියගිය අතර, මෙම ප්‍රහාරයෙන් පෝලන්ත ජාතික කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය.
සිද්ධියත් සමඟම බාලවයස්කාර නීති වැඩිහිටි අපරාධකරුවන්ට යෙදවීම තහනම් කිරීමටත්, අවදානම් සහිත පුද්ගලයන් අධීක්ෂණය සඳහා පාදවල පලඳවන ‘Ankle Bracelets’ භාවිත කිරීමටත්, පූර්ව ආරක්ෂිතව අත්අඩංගුවට ගැනීමේ බලතල ආරක්ෂක අංශ වෙත ලබාදීමටත් ජර්මන් රජය තීරණය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 0
Previous Post

විවේචකයින් කරන්නේ වෛරය පැතිරවීමයි පාපන්දු ලෝක කුසලාන විවේචකයන්ට ෆීෆා සභාපතිගෙන් සැර ප්‍රහාරයක්

Next Post

සෞදි අරාබියෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට නව රැකියා අවස්ථා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved