• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී පාදයට යන පාර අලුත් වෙයි…

දියගල - නෝටන්බ්‍රිජ් මාර්ගයට කාපට් වැටෙයි!

20 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී පාදයට යන පාර අලුත් වෙයි…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින ආරම්භ කෙරිණි.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් රුපියල් මිලියන 627ක ප්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ දියගල අට්ලිස් සිට නෝටන්බ්‍රිජ් නගරය දක්වා කිලෝමීටර් 5ක දුර ප්‍රමාණයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කෙරේ. ශ්‍රී පාදස්ථානයට පිවිසීමට ඇති කෙටිම මාර්ගය වන මෙය, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ මධ්‍යම පළාත තුළ මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 96ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 97ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය. මෙම සංවර්ධන කටයුතුවලදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති වී ඇති යුද්ධය සහ ස්වභාවධර්මයේ අභියෝග පැන නැඟී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සම්පත් සමරනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ගමක්ම සංචාරක පාරාදීසයක් කරන්න වැඩ පටන් ගනී…

Next Post

හැටන් දියණියක් දකුණු ආසියාව ජයගනී…

Editor TTV News

Editor TTV News

Next Post
හැටන් දියණියක් දකුණු ආසියාව ජයගනී…

හැටන් දියණියක් දකුණු ආසියාව ජයගනී...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved