• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමෙරිකාව ඇරඹූ සාම මාවත අවහිර කරන්න එපා

ඊශ්‍රායලය ධනාත්මකව මැදිහත් විය යුතුයි ඉතාලි අගමැතිනියගෙන් අනතුරු ඇඟවීමක්

17 June 2026
in දේශීය, පුවත්
ඇමෙරිකාව ඇරඹූ සාම මාවත අවහිර කරන්න එපා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපය තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී ආරම්භ කර ඇති රාජ්‍යතාන්ත්‍රික සාම වැඩපිළිවෙළ පීලි පැනීමට ලක් නොකරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) මහත්මිය ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ සමස්ත මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වය රඳා පවතින්නේ ලෙබනනය සහ ගාසා තීරය මුහුණ දෙන අර්බුදයන්ට ලැබෙන විසඳුම් මත බවයි. එම නිසා කෙටිකාලීන මිලිටරි හෝ දේශපාලනික පියවරයන් වෙනුවට, කලාපයට ස්ථිර සහ තිරසාර සාමයක් උදාකර දිය හැකි දිගුකාලීන විසඳුම් කරා සියලු පාර්ශවයන් යොමුවිය යුතු බව ඇය අවධාරණය කළාය. මේ වන විට මේසය මත ඇති රාජ්‍යතාන්ත්‍රික සාම මාවත සාර්ථක කර ගැනීම සඳහා ඊශ්‍රායලය වඩාත් ධනාත්මක සහ වගකිවයුතු පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම ඊශ්‍රායලයේ පවතින අභ්‍යන්තර දේශපාලන අර්බුද හෝ අවශ්‍යතාවන් හේතුවෙන්, ජාත්‍යන්තරය මැදිහත් වී දැනට ගොඩනගමින් පවතින මෙම සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික සාම මාවත විනාශ කර දැමීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව ද ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 5
Previous Post

ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ජාත්‍යන්තරයට Mineral Sands Technical Conference 2026 කොළඹදී පැවැත්වෙයි

Next Post

ජිනීවා සාකච්ඡා අවලංගු කළ කතාව අමූලික බොරුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජිනීවා සාකච්ඡා අවලංගු කළ කතාව අමූලික බොරුවක්

ජිනීවා සාකච්ඡා අවලංගු කළ කතාව අමූලික බොරුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved