• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනතුරකින් මාර්ගයේ ගමන් ගත් දැරියක් මරුට – රියදුරා අත්අඩංගුවට

1 April 2021
in දේශීය

කන්දකැටිය, ගලඋඩ මාර්ගයේ මුඩුගමුව ප්‍රදේශයේදී ඊයේ (31) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයේ හරහා ගමන් ගත් කුඩා දැරියකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබු දැරිය බරපතල තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳ හා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 03 ක දැරියක් වන අතර ඇය කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට වගකිවයුතු වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 9
Previous Post

පක්ෂ 04 ක් අහෝසි කිරීමේ සුදානමක් – මැතිවරණ කොමසාරිස්

Next Post

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි

editor

editor

Next Post

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved