27 April 2024
#දේශීය

ජනතාවට බොන වතුරට ටිකවත් හරියට දෙන්න – මන්ත්‍රී ජේ. සී. අලවතුවල

රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වන කාලයේ බොන වතුරු ටිකවත් අපහසුතාවයකින් තොරව භාවිතා කරන්න අවස්ථාව සලසා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (03) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකදීය.

රට බංකොලොත් වුණාට පසුව ජනතාව ඉතා අමාරුවෙන් ජීවත් වන බවත් බොහෝ පිරිසක් වේලක් හැර වේලක් ආහාර ගන්නා බවත් තවත් පිරිසක් එක වේලක් අමාරුවෙන් පිරිමහ ගන්නා බවත් අලවතුවල මහතා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *