• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 ඉක්මවයි

12 May 2026
in පුවත්, විදෙස්
ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල්  මිල ඩොලර් 107 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (12) දිනයේදී නැවත වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 වන විට ලැබුණු දත්තවලට අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 101 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙය පෙර දිනයට සාපේක්ෂව සියයට 3ක පමණ මිල ඉහළ යාමක් ලෙස වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන අර්බුද මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඉරාන – ඊශ්‍රායල සහ ඇමෙරිකානු යුද තත්ත්වය සමනය කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවලියට ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමඟ ගෝලීය ඉන්ධන සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ. මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළද ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බවට අනාවැකි පළ වේ.
Post Views: 1
Previous Post

සත්ත්ව පනතේ ‘සතා’ යන අර්ථ නිරූපණය පුළුල් වෙයි ඌරා, එළුවා සහ බැටළුවා ද අලුතින් ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් කොටු කරගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තමිල්නාඩු නව මහ ඇමති  විජේගෙන් ජනාධිපති අනුරට  ස්තූතියක්

තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනාධිපති අනුරට ස්තූතියක්

12 May 2026
කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ  හමාස් සටන්කාමීන් සඳහා  විශේෂ හමුදා අධිකරණයක් පිහිටුවීමට  ඊශ්‍රායලය නව නීතියක් සම්මත කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

12 May 2026
ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved