• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් කොටු කරගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

12 May 2026
in දේශීය, පුවත්
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන  රියදුරන් කොටු කරගැනීමේ  මෙහෙයුම් අඛණ්ඩව  අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය සහ මගී ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ තවත් අදියරක් අද (12) පෙරවරුවේ කඩවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව සකස් කරන ලද මාර්ග ආරක්ෂණ සැලැස්මට අනුව මෙම වැටලීම් සිදු කෙරේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය යොදාගනිමින් සිදුකළ මෙම අහඹු පරීක්ෂාව සඳහා කඩවත බස් නැවතුම්පොළේ රියදුරන් සහ සහායකයින් 148 දෙනෙකු යොමු කර තිබූ අතර, ඉන් 07 දෙනෙකු අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු විය. මගී සහ පදික ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කරමින් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ආයතනික මෙන්ම රටේ පොදු නීතිය යටතේ දැඩි දඬුවම් පැමිණවීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මාර්ග විනය රැකෙන පරිදි මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා පුළුල්ව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව කටයුතු කරනු ඇත.
Post Views: 11
Previous Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 107 ඉක්මවයි

Next Post

ගොවි ගැටලු විසඳීමට ගොවිජන සභාව නමින් නව වැඩපිළිවෙලක්

Editor TTV News

Editor TTV News

Next Post
ගොවි ගැටලු විසඳීමට ගොවිජන සභාව නමින්  නව වැඩපිළිවෙලක්

ගොවි ගැටලු විසඳීමට ගොවිජන සභාව නමින් නව වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved