27 April 2024
#දේශීය

පාඨලි ස්වාධින වෙයි .. ඇමැතිකමක් ගන්නේ නැ කියයි

තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

මේ ප්‍රවෘත්තිය පළවීමත් සමග ඇතැම් මාධ්‍යවල මා ආණ්ඩුවේ ඇමතිධූරයක් ගැනීමට මෙය සිදුකරන බව පවසා තිබෙන නමුත් එහි කිසිම සත්‍යයක් නොමැති බව හෙතෙම පැවසිය.

මේ ආණ්ඩුවේ කිසිදු ඇමතිකමක් දැරීමට තමාගේ අදහසක් නොමැති බවත් තමා කියන්නේ මේ ආණ්ඩුව හරයාත්මකව වෙනස්විය යුතු බව බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසිය. මෙය වචනයේ පරිසමාප්ත වචනයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වියයුතු බව බව ඔහු අනාවරණ කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *