• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු ජනපති ප්‍රහාර අත්හිටුවීමත් සමඟ තෙල් මිල 5%කින් පහළට

3 August 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ගෝලීය තෙල් මිල ගණන් පසුගිය සඳුදා (අගෝස්තු 03) දින ආසන්න වශයෙන් 5% කින් පහළ ගොස් තිබේ. මෙය සති තුනක් තුළ වාර්තා වූ අඩුම අගය ලෙස දැක්වේ.
ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි ඉරානය සමඟ සාකච්ඡා කිසිවක් ආරම්භ වී නොමැති වුවද, ප්‍රහාර අත්හිටුවීමේ තීරණයත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල 5% කින් පහළ ගොස් බැරලයක් ඩොලර් 83.52 ක් දක්වා වැටී ඇත. එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් මිල 6.1% කින් අඩුවී බැරලයක් ඩොලර් 79.49 ක් ලෙස සටහන් විය. මැදපෙරදිග යුගදී ගැටුම් සහ හුති සංවිධානයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් තෙල් ප්‍රවාහන නෞකා සිය ගමන් මාර්ග වෙනස් කරමින් පවතින පසුබිමක මෙම තෙල් මිල පහළ යෑමක් වාර්තා වීම විශේෂත්වයකි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 4
Previous Post

අස්වැසුම ප්‍රතිලාභීන් තේරීම් ක්‍රමවේදය වෙනස් වෙයි

Next Post

දකුණු මුහුදු තීරයේ පාවෙන කන්ටේනර් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post

දකුණු මුහුදු තීරයේ පාවෙන කන්ටේනර් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
ඊසානදිග ඊජිප්තුවේ  ඉස්මයිලියා පළාතේ  ප්‍රබල භූකම්පනයක්

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක්

3 August 2026
අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට  ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

3 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved