• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
in දේශීය, පුවත්
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවයේ පවතින විවිධ වරප්‍රසාද සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබා දෙන ලෙස රජස්තාර රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටී. මෙම පහසුකම් ලබා දීමට අපොහොසත් වීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙන එම සංගමය, මෙය පෞද්ගලික වරප්‍රසාද ලබා ගැනීමක් නොව මෙරට සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් රඳවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආයෝජනයක් බව අවධාරණය කරයි.
විදේශීය රටවල ඉහළ වැටුප් සහ පුළුල් වෘත්තීය අවස්ථා අතහැර මෙරටට පැමිණ දුෂ්කර ප්‍රදේශවල පවා මහජන සෞඛ්‍ය සේවය වෙනුවෙන් කැපවන විශේෂඥ වෛද්‍යවරුන්ට 22/99 චක්‍රලේඛයේ විධිවිධාන තිබියදීත් විධිමත් ප්‍රවාහන ක්‍රමයක් හෝ දීමනාවක් ලබා දී නොමැති බව GMOA ලේකම් වෛද්‍ය යූ.කේ.බී. වරකගොඩ මහතා පෙන්වා දෙයි. බස්නාහිර පළාතේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු යාපනය, මොනරාගල හෝ අම්පාර වැනි දුර බැහැර ප්‍රදේශවල සේවයට යද්දී නිවස සහ සේවා ස්ථානය අතර ගමනාගමන වියදම් තමන් විසින්ම දැරීමට සිදුව තිබෙන අතර, ඉහළ යන ඉන්ධන හා ප්‍රවාහන පිරිවැය හමුවේ ඔවුන්ගේ මාසික වැටුපෙන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා වැය කිරීමට සිදුව ඇත. මාසය පුරා නිරන්තරයෙන් ඇමතුම් මත (On Call) හදිසි අවස්ථා සඳහා පෙනී සිටීමට සිදුවන මෙම වෛද්‍යවරුන්ට නිසි ප්‍රවාහන දීමනාවක් ලබා නොදීම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල සේවය පිළිගැනීමට පසුබට වීම හෝ විදේශගත වීම වැඩි විය හැකි බව සංගමය වැඩිදුරටත් අනතුරු අඟවයි.
Post Views: 5
Previous Post

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

Next Post

Quad සාමාජික රටවල් එක්ව ඉන්දු-පැසිෆික් සැපයුම් ජාලය ශක්තිමත් කිරීමේ විශේෂ අභ්‍යාසයක් ටෝකියෝ නුවරදී පවත්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved