27 April 2024
#ක්‍රීඩා

ඥානසාර හිමියන් ඡන්දේ ඉල්ලන්නේ නෑ

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් කිසිවිටකත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් පවසයි.

උන්වහන්සේ කියා සිටියේ අජිත් ප්‍රසන්න වැනි පුද්ගලයින් බත් කාලා පිටකරන්නේ ගොම බවයි.

ඥානසාර ස්වාමින් වහන්සේ කිසිවිටකත් ජනාධිපතිවරණයකට තියා මොන මැතිවරණයකටත් ඉදිරිපත් වන්නේ නැති බව උන්වහන්සේ වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් කියා සිටින්නේ අජිත් ප්‍රසන්නට ගොන් මෝඩ කතා කියන්නේ නැතිව ඉන්නා ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *