පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් රැගෙන පැමිණීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවූ බව අද දෙරණ වාර්තා කරයි.














