27 April 2024
#ක්‍රීඩා

යහපාලනය අවුල් වෙලා

යහපාලන ආණ්ඩුව මේ වන විට අවුල් වී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් දේශපාලනය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්ම ඇති පිරිස් යළි එක් කරගෙන ඉදිරියට ගමන් කළ යුතු බවයි.

එසේම පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා කිසි ලෙසකත් තනි නොකරන අතර ඉදිරියේදී පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේය. තව ද ජනාධිපතිවරයා පවා පවසා ඇත්තේ විපක්ෂයේ සිට දේශපාලන කිරීම වඩා සුදුසු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *