• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා වැඩ කරන්නේ ඊලග ඡන්දේ බලාගෙන නෙමෙයි – ඇමැති සරත්

18 June 2021
in දේශීය

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ ඊළඟ මැතිවරණය බලාගෙන නොව රටට ඇති ආදරය නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කාබනික පොහොර වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අදාල නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට පසුගියදා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එක්වෙමින්.

අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවයි. මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන බවත් වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර භාවිතය නිසා වැඩි වී ඇති බවත් මතු පරපුරේ පරපුරේ ආරක්ෂාව උදෙසා ගත් තීරණාත්මක තීරණයක් බවත්ය.

 

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප්‍රදීප් උදුගොඩ කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න සහ අජිත් සුභසිංහ යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගි වීය.

 

 

 

 

Rear Admiral Dr. Sarath Weerasekera, Minister of Public Defense says that President Gotabhaya Rajapaksa used organic fertilizer not out of anticipation of the next election but out of love for the country.

The Minister said this while participating in an awareness program for the relevant officials and farmers regarding the use of organic fertilizer for cultivation at the Kolonnawa Divisional Secretariat recently.

The Minister said that the President had taken this decision not immediately or at anyone’s discretion. He said that the use of this chemical fertilizer would cause a great disaster to Sri Lanka and that the number of kidney patients and cancer patients had increased due to the use of this chemical fertilizer and it was a crucial decision taken for the protection of future generations.

 

Mr. Pradeep Udugoda, Chairman, Colombo District Development Committee, Mr. Pradeep Yasaratne, Government Agent, Colombo and Mr. Ajith Subhasinghe also participated in this meeting.

Post Views: 13
Previous Post

ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයකින් වල්නාශයකයත් නිපදවීමට තීරණය කරයි – පරිසර අමාත්‍යංශය

Next Post

එළැඹෙන සදුදු පාන්දර 4 සංචරණ සීමා ඉවත් කෙරේ – යුධ හමුදාපති

editor

editor

Next Post

එළැඹෙන සදුදු පාන්දර 4 සංචරණ සීමා ඉවත් කෙරේ - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved